November
24 Tuesday

BAKER’S BEND 1 DAY AC TOUR

Tue, November 24, 2026 (12:00 am - 11:45 pm)

Description

😍 යමුද දවසින් Baker’s Bend – Balangoda 😍
One Day Adventure with Infinity Travelers

ආයුබෝවන් 🙏

INFINITY TRAVELERS ඔබ වෙනුවෙන් සූදානම් කරන තවත් සුවිශේෂී එක්දින ගමනක් තමයි මේ! 🌿✨

හැමදාම වගේම,
👉 පරිස්සමට එක්කන් ගිහින්
👉 පරිස්සමට ගෙදර අරන් එන්න
ඔබේ විශ්වාසවන්තම කණ්ඩායම අප සමඟ ඉන්නවා 😍

📅 දිනය – 2026 නොවැම්බර් 24 (පොහොය දින)
💰 මිල – රු. 11,900/- (පුද්ගලයෙකුට)
🚌 ගමන් පහසුකම් – අළුත්ම AC බස් රථයක්

⏰ පිටත්වීම
• කොටුව – පාන්දර 12.00
• කොට්ටාව – පාන්දර 12.30
ඔයාලට බස් එකට නගින්න පුළුවන් තැන් ගැන වැඩි විස්තර දැනගන්න අපි එක්ක කතා කරන්න.

⏰ ගමන අවසන් කිරීම – රෑ 10.00ට පෙර

📍 ගමන් මාර්ගය
පිළියන්දල – බොරලැස්ගමුව – කොළඹ කොටුව – කොට්ටාව – අවිස්සාවේල්ල – රත්නපුර – බලංගොඩ (ආපසුත් එම මාර්ගයෙන්ම)

🌄 මෙම ගමනේදී නැරඹීමට යන ස්ථාන
1️⃣ Baker’s Bend
2️⃣ පහන්තුඩාව ඇල්ල
3️⃣ සමණලවැව ජලාශය
4️⃣ හිරිකටු ඔය
5️⃣ සුරතලී ඇල්ල
6️⃣ බෙලිහුල් ඔය
7️⃣ නන්පේරියල් ඇල්ල

🎒 Package එකට ඇතුළත්
✔️ උදෑසන / දවල් කෑම
✔️ හවස කිරි තේ
✔️ Safari Jeep පහසුකම්
✔️ සියලුම ප්‍රවේශපත්
✔️ මූලික ප්‍රථමාධාර
✔️ මගපෙන්වීම

🌿 සීතල ඔයක නාන්න අවස්ථාවක් තියෙන නිසා
👉 අවශ්‍ය ඇඳුම් අනිවාර්යයෙන් අරන් එන්න

📸 ලංකාව පුරා සංචාරක අත්දැකීම් තියෙන අපේ කණ්ඩායම,
ඔබට ලස්සන මතක + ලස්සන සුන්දර ඇත්දැකීමක් දෙන්න සූදානම් 😍

📞 Seat Reservation
071 424 3816 / 075 716 0514
📧 info.infinitytravelers@gmail.com

💬 WhatsApp Link
https://wa.me/message/K2A7DPYVZ7MKO1

👥 අපේ WhatsApp Group එකට එකතු වෙන්න
https://chat.whatsapp.com/Gct3Tr70eiz8A0u42oxxf1

💳 Advance Payment – රු. 5,000/- (පුද්ගලයෙකුට)

🏦 Bank Details
Bank – BOC (Milagiriya)
Name – Infinity Travelers
Account No – 93378190

✔️ Advance payment එකට කලින්
👉 Bus seat map එක අපි එවනවා, කැමති seat එක වෙන් කරගන්න පුළුවන් ❤️

⚠️ ආසන සීමිතයි – පරක්කු වෙන්න එපා! 🤭

✨ තනියම එන්න බය වෙන්න එපා –
👉 ආපහු යද්දි ඔයා යන්නේ යාලුවෝ ගොඩක් එක්ක කියලනම් අපිට sure 😍

ස්තූතියි 🙏

Ticket Information

ADVANCE PAYMENT

රු5,000.00

Selling

FULL PAYMENT

රු11,900.00

Selling

Event Calendar

Tuesday, November 24, 2026

12:00 am - 11:45 pm  
Book Now
38  tickets
Add A Review

Send Message

Send mail success

Send mail failed

Please enter input field

reCAPTCHA verification failed. Please try again.

Taxonomies

© 2026 Infinity Travelers. All Rights Reserved.