ANURADHAPURA 1 DAY AC AND NON AC TOUR
Description
🙏❤️ *2027 නව වසරේ පළමු වන්දනාවට අපිත් එක්ක අනුරාධපුරේ යමුද?* ❤️🙏
අලුත් අවුරුද්ද පටන් ගන්නකොටම ජය ශ්රී මහා බෝ සමිඳුන්ගේ ආශීර්වාදය ලබාගෙන, රුවන්වැලි මහා සෑය අභියස සිත නිවාගන්න අපිත් එක්ක එකතු වෙන්න. 🙏🌸
අපි මේ පාරත් යමු ජීවිතේට පින් එකතු කරගන්න, හිතේ බර ටිකක් නිවාගන්න, සැනසීම හොයාගෙන අනුරාධපුර පින්බිමට. ❤️
🌼 *අපේ පින්බර වන්දනා ගමනේ නැවතුම්…*
🙏 ජය ශ්රී මහා බෝධිය
🙏 රුවන්වැලි මහා සෑය 🌸 උදෑසන කිරි ආහාර පූජාව සිදු කිරීමටත් අවස්ථාව
🙏 ඓතිහාසික තන්තිරිමලේ
🙏 නෙල්ලිකුලම
🙏 ඉසුරුමුණිය
💖 වෙලාව ඉතිරි වුණොත් තවත් පින්බර සිද්ධස්ථානයකටත් ඔබව එක්කගෙන යන්න අපි සූදානම්.
🚌 *ඔබට කැමති විදිහට ගමන් පහසුකම් තෝරාගන්න!*
❄️ *AC බස් රථය – රු. 9,900/-* 🍽️ උදේ ආහාරය, දවල් ආහාරය සහ තේ සමඟ 💰 ආසනය වෙන්කරවා ගැනීමේ අත්තිකාරම් මුදල – රු. 5,000/-
🚌 *NON-AC බස් රථය – රු. 2,900/-* ☕ සවස තේ සමඟ 💰 ආසනය වෙන්කරවා ගැනීමේ අත්තිකාරම් මුදල – රු. 1,500/-
❤️🥹 *දරුවනේ… අම්මා තාත්තව මතක් වුණාද?*
“අනේ අම්මව තාත්තව වන්දනාවක එක්කගෙන යන්න ඕනේ” කියලා හිත හිත ඉන්න එපා. ඒ දවස හෙටට කල් දාන්නත් එපා…
ඔයාට වැඩ නිසා එයාලව එක්කගෙන යන්න බැරි නම්, නිවාඩු ගන්න අමාරු නම්, *ඔයාගේ ආදරණීය අම්මවයි තාත්තවයි අපිත් එක්ක එවන්න.* ❤️
එයාලව ආදරයෙන් සහ සැලකිල්ලෙන් බලාගන්න අපි උපරිමයෙන් කැප වෙනවා.
🌸 *අම්මා තාත්තා වෙනුවෙන් අද ඔයාට දෙන්න පුළුවන් ලස්සනම තෑග්ගක් තමයි, එයාලගේ හිත සතුටින් පුරවන මේ වගේ පින්බර ගමනක්.* 🙏❤️
📍 *ගමන් ආරම්භය:* පිළියන්දල → කොට්ටාව → අතුරුගිරිය → කඩවත → මීරිගම → කුරුනෑගල → අනුරාධපුර
✨ *INFINITY TRAVELERS*
_*Exploring destinations, creating memories.*_
📞 *ආසන වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න:*
☎️ 075 716 0514 ☎️ 071 424 3816
🙏 *තෙරුවන් සරණයි!*
_*සියලු දෙනාටම පින්බර නව වසරක් වේවා!* 🙏❤️

Ticket Information
ADVANCE PAYMENT- NON AC BUS
රු1,500.00
SellingFULL PAYMENT- NON AC BUS
රු2,900.00
SellingADVANCE PAYMENT- AC BUS
රු5,000.00
SellingFULL PAYMENT- AC BUS
රු9,900.00
SellingEvent Calendar
Saturday, January 2, 2027