December
27 Sunday

SOMAWATHIYA WANDANAWA 1 DAY AC TOUR

Sun, December 27, 2026 (12:00 am - 3:00 pm)

Description

පොළොන්නරුව සෝමාවතිය වන්දනාව AC Bus🙏

ඔන්න INFINITY ට්‍රැවලර්ස් අපි ඔයාලගේ ඉල්ලීම අනුව හැම අවුරුද්දක් වසානයේම ඔයාලා වෙනුවෙන් ලෑස්ති කරන AC Bus සෝමාවතිය වන්දනා ගමන තමයි මේ… 🙏🙏

හැමදාම වගේ අපි ඉන්නවා ඔයාල එක්ක. පරිස්සමට එක්කන් ගිහින් පරිස්සමට එක්කන් ගෙදර එනවා 😍.

එක්කෙනෙක්ගෙන රු.9,900.00 විතරමයි අපි ගන්නේ…

අළුත්ම AC බස් එකක. සුව පහසුවට තමයි අපි එක්කන් යන්නේ.
Jumping seat වලටනම් අපි කට්ටිය ගන්නේ නෑ…
Main Seat විතරමයි.
සීමිත පිරිසක් විතරයි අරන් යන්න පුළුවන් ඒක නිසා.

2026 දෙසැම්බර් 27 ඉරිදා තමයි අපි යන්නේ ඉතිං. එක දවසක ගමනක් තමයි මේක.

හැබැයි සෙනසුරාදා රෑ 12 වගේ වෙද්දි කොට්ටාවෙන් පිටත් වෙනවා. නැත්නම් අපිට ටයිම් මදි වෙනවනේ. ඔයාලා ඉන්න තැන අනුව ඊට කලින් බස් එකට ඔයාලගේ තැනින් ගන්නත් අපිට පුළුවන්. ඒක කතා කරගමු අපි 😍

උදේම සෝමාවතියට යන්න තමයි අපේ බලාපොරොත්තුව.

උදෑසන 6.30ට තියෙන සෝමාවතිය සෑරදුන් උදෙසා පවවනු ලබන දළදා පූජාවට සම්බන්ධ වෙන එක තමයි අපේ මූලිකම බලාපොරොත්තුව.

ආපහු අපි රෑ 11.00 වගේ වෙනකොට කොට්ටාවට එන්නත් අපි හිතං ඉන්නව.

අපි පිටත් වෙන්නේ වෙනදා වගේම නුගේගොඩින් පටන් අරන් කොට්ටාවට ගිහින් හයිවේ එකේ කඩවතට ඊට පස්සේ නුවර පාරේ තමයි අපි ගමන යන්නේ. ඔයාලට ඒ පාරේ පහසු තැනකින් බස් එකට එකතු වෙන්න පුළුවන්..

ඔයාලව ගෙවල් වලින්ම ගන්න ඕනේනම් ඒකත් වෙනම ලෑස්ති කරලා දෙන්න පුළුවන්.

සෝමාවතිය රජමහා විහාරය, දිඹුලාගල, ගල් විහාරය තමයි අපි වන්දනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලිකවම… 🙏

ඊට අමතරව වෙලාවත් එක්ක බලලා මේ දේවල් වලින් පුළුවන් හැම දේම කවර් වෙන විදියට මින්නේරිය වැව, දේවාලය, ගිරිතලේ වැව, පරාක්‍රම සමුද්‍රය එහෙමත් පොඩ්ඩක් බලාගෙන, පොඩ්ඩන් නාලා එන්න තමයි ඉන්නේ.

උදේ දවල් කෑම අපි දෙනවා Restaurant එකකින් හොද විදියට.. 🤭
උදේටනම් ඉදිආප්ප තමයි.
දවල්ට හැමොටම පොළොන්නරුව Rice & Curry තමයි දෙන්නේ.

වතුර අපි දෙන්නේ නෑ. ඒක නිසා ඇති වෙන්න වතුර අරං එන්න හොදද 🤭

ලංකාව වටේම අවුරුදු ගාණක සංචාරක පලපුරුදු ඇති අපේ කණ්ඩායම එක්ක, වැදගත් ස්ථාන වල විස්තර දැනගන්න ගමන්, ලස්සන මතක පිරිච්ච ජායාරූප ටිකක් ඔයාලට අරන් දෙන්නත් අපේ කණ්ඩායම ලෑස්ති වෙලා ඉන්නවා. 😍

ඉතිං ඔයාලත් ලෑස්තිද?
දැම්ම 071-4243816 / 075-7160514 කෝල් එකක් දීලා හරි පහල වට්සප් ලින්ක් එකෙන් හරි නෝමල් මැසේජ් එකක් දාලා ඔයාගේ, අම්මා තාත්තගේ, පවුලේ අයගේ යහළු යෙහෙළියන්ගේ ආසනේ වෙන්කරගන්න.

වට්සප් https://wa.me/message/K2A7DPYVZ7MKO1

ආසන සීමිත නිසා පරක්කු වෙන්න එපා 🤭

ස්තූතියි 🙏
බුදුසරණයි 🙏❤

එක්කෙනෙක්ට රු.5,000.00 ගානේ Advance එකක් ගන්නවා ඉතිං. ඉතිරි ගාණ එදාට දෙන්න පුළුවන් 🙏

Advance කරාට පස්සේ අපි ශීට් මැප් එක එවනවා. ඒ කැමති තැනකින් ශීට් බුක් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න නැත්නම් හොදම ටික බුක් වෙයි හොදේ 🙏

එහෙනම් එදාට හම්බවෙමු අපි 😍😍

𝐑𝐄𝐒𝐄𝐑𝐕𝐄 𝐘𝐎𝐔𝐑 𝐒𝐄𝐀𝐓 𝐍𝐎𝐖!!! ⏰

Please Contact Us for seat Reservation
Mobile : +𝟗𝟒𝟕𝟏 𝟒𝟐𝟒𝟑 𝟖𝟏𝟔 / +𝟗𝟒 𝟕𝟓𝟕𝟏𝟔𝟎𝟓𝟏𝟒
Email: info.infinitytravelers@gmail.com
Whatsup Link : https://wa.me/message/K2A7DPYVZ7MKO1

Ticket Information

ADVANCE PAYMENT

රු5,000.00

Selling

FULL PAYMENT

රු9,900.00

Selling

Event Calendar

Sunday, December 27, 2026

12:00 am - 3:00 pm  
Book Now
34  tickets
Add A Review

Send Message

Send mail success

Send mail failed

Please enter input field

reCAPTCHA verification failed. Please try again.

Taxonomies

© 2026 Infinity Travelers. All Rights Reserved.