MIRISSA WHALES WATCHING 1 DAY AC TOUR
Description
🌊🐬 Mirissa Whales & Dolphin Watching One Day Tour 😍
AC Luxury Bus 🚌✨
Season එක පටන් ගත්තට පස්සේ Infinity Travelers ලෑස්ති කරන පළවෙනි මුහුදු ගමන!
හැමදාම වගේම ඔයාලව පරිස්සමට එක්කන් ගිහින්, පරිස්සමටම ගෙදර අරගෙන එන්න අපේ කණ්ඩායම ලෑස්ති වෙලා ඉන්නවා. 🥰
📅 Date & Time
🗓️ 2026 නොවැම්බර් 29 (ඉරිදා)
⏰ පිටත් වීම – අළුයම 3.00
⏰ Mirissa – උදේ 6.30
⏰ ආපසු කොට්ටාවට – රෑ 7.00 ට පමණ
🎯 Main Highlights
✅ Whales & Dolphins Watching (පැය 4-5ක්)
✅ English Breakfast 🥞 (බෝට්ටුවේ මුහුද මැද)
✅ Lunch 🍛 – *Malima Weligambay Villas*
✅ Relaxation
✅ Coconut Tree Hill 🌴
✅ Parrot Rock 🌊
✅ Mirissa Beach Fun 🏖️
💰 Package Price
රු. 12,500/= Per Person Only!
(අළුත්ම AC Bus එකක සුවපහසුවෙන්)
🔹 Advance Payment – රු. 5,000.00
🔹 Balance Payment – Tour Day දී ගෙවිය හැක
🍽 Meals Included
English Breakfast – on Boat
Lunch – Set Menu @ Malima Weligambay Villas
https://maps.app.goo.gl/mm2tyjbVFkeNZSNk9
Evening Tea ☕
❌ Water not included (අවශ්ය ප්රමාණයට අරන් එන්න 😉)
🚍 Pickup & Route
Starting – Kottawa
Siddamulla > Piliyandala > 120 Road > Fort > 138 Road > Kottawa > Mirissa & Back to same Road
ඔබට පහසු ස්ථානයකින් බසයට නැගීමට pickup point ගැන අපිට කතා කරන්න 🥰
Doorstep Pickup Available – Extra Charge Included
🏦 Payment Methods
🔹 Bank – BOC Milagiriya
🔹 Infinity Travelers – 93378190
🔹 KOKO / Credit Card Payment Available
Advance Payment එකට කලින් Seat Map එක බලලා – ඔයා කැමති තැනකින් ශීට් Book කරගන්න පුළුවන්!
📲 Reservations
📞 +94 71 424 3816 | +94 75 716 0514
✉️ info.infinitytravelers@gmail.com
👉 WhatsApp Direct Link: https://wa.me/message/K2A7DPYVZ7MKO1
🔔 INFINITY NEWS WhatsApp Group එක join වෙලා
https://chat.whatsapp.com/Gct3Tr70eiz8A0u42oxxf1
⚠️ Limited Seats – Hurry Up!
Ticket Information
ADVANCE PAYMENT
රු5,000.00
SellingFULL PAYMENT
රු12,500.00
SellingEvent Calendar
Sunday, November 29, 2026