December
12 Saturday

TRINCOMALEE NON AC TOUR

Sat, December 12, 2026 (12:00 am - 11:45 pm)

Description

🌊🐚 *ත්‍රිකුණාමලය එක්දින සංචාරය* 😍
🚌 *NON AC ONE DAY TOUR | 2026*

*එක් දවසකින්… ත්‍රිකුණාමලයේ සුන්දරත්වය විඳගන්න!* 🌴🌊

*ආයුබෝවන් Traveller! 🙏❤️*

INFINITY TRAVELERS අපි ඔබ වෙනුවෙන් සූදානම් කරන *අලුත්ම Non AC එක්දින සංචාරය* මෙන්න! 🌿✨

හැමදාම වගේම…
👉 *පරිස්සමට එක්කන් ගිහින්*
👉 *ලස්සන මතක ගොඩක් එක්ක*
👉 *පරිස්සමට ආපහු ගෙදර අරන් එන්න*

ඔබේ විශ්වාසවන්ත සංචාරක කණ්ඩායම *Infinity Travelers* ඔබ සමඟයි. 😍❤️

📅 *දිනය:* 2026 දෙසැම්බර් 12 | සෙනසුරාදා
💰 *මිල:* රු. 4,200/- *පුද්ගලයෙකුට*
🚌 *ගමන් පහසුකම්:* Non AC බස් රථය

⏰ *පිටත්වීම*
📍 පිළියන්දල – 11 රාත්‍රී 12.00
📍 කොට්ටාව – 11 රාත්‍රී 12.30

👉 බස් රථයට ගොඩවිය හැකි අනෙකුත් ස්ථාන පිළිබඳ වැඩි විස්තර සඳහා අප සමඟ සම්බන්ධ වන්න.

⏰ *ගමන අවසන් කිරීම:* එදින රාත්‍රී 10.00ට පෙර

🛣️ *ගමන් මාර්ගය*
පිළියන්දල ➡️ කොට්ටාව ➡️ අතුරුගිරිය ➡️ කඩවත ➡️ පස්යාල ➡️ මීරිගම ➡️ ත්‍රිකුණාමලය
🔄 *ආපසුත් එම මාර්ගයෙන්ම*

🌴 *මෙම සංචාරයේදී නැරඹීමට…*

1️⃣ *වෙල්ගම් වෙහෙර රජමහා විහාරය* 🛕
2️⃣ *කන්නියා උණුදිය ළිං* ♨️
3️⃣ *ෆෙඩ්‍රික් කොටුව* 🏰
4️⃣ *නිලාවැලි මුහුදු තීරය* 🌊
5️⃣ *සහ තවත් සුන්දර ස්ථාන කිහිපයක්…* 😍

🎒 *PACKAGE එකට ඇතුළත්*

✔️ Non AC ප්‍රවාහන පහසුකම්
✔️ සියලුම ප්‍රවේශපත් 🎟️
✔️ හවස කිරි තේ ☕
✔️ මූලික ප්‍රථමාධාර 🩹
✔️ සංචාරය පුරා මගපෙන්වීම 🤝

📸 *ලංකාව පුරා සංචාරක අත්දැකීම් සමඟින්…*
ඔබට තවත් *ලස්සන මතකයක් සහ සුන්දර සංචාරක අත්දැකීමක්* ලබාදෙන්න අපි සූදානම්. ❤️🌿

💰 *ADVANCE PAYMENT – රු. 2,000/-*
*(පුද්ගලයෙකුට)*

💺 *Seat Reservation එකේ විශේෂත්වය!*
Advance payment කිරීමට පෙර *Bus Seat Map එක අපි ඔබට එවනවා.* ❤️
ඔබ කැමති ආසනය තෝරාගෙන වෙන් කරගන්න පුළුවන්. 😍

🏦 *BANK DETAILS*
*Bank:* BOC – Milagiriya
*Account Name:* Infinity Travelers
*Account No:* 93378190

📞 *SEAT RESERVATION*
071 424 3816 | 075 716 0514

📧 info.infinitytravelers@gmail.com

💬 *WhatsApp:*

👥 *Infinity Travelers WhatsApp Group:*

⚠️ *ආසන සීමිතයි!*
පරක්කු වෙලා “තව seat තියෙනවද?” කියලා අහන්න එපා හොඳේ… 🤭😂
*දැන්ම ඔබේ ආසනය වෙන් කරගන්න!* ❤️

👤 *තනියම එන්න බයද?*
එන්න… 😍
*ගමන පටන් ගන්නෙ තනියම වුණත්, ආපහු යද්දී යාළුවෝ ගොඩක් එක්කයි!* ❤️🚌

🌿✨ *INFINITY TRAVELERS*
*Exploring Destinations, Creating Memories.* ✨🌿

*ස්තූතියි! 🙏❤️*

Ticket Information

ADVANCE PAYMENT

රු2,000.00

Selling

FULL PAYMENT

රු4,200.00

Selling

Event Calendar

Saturday, December 12, 2026

12:00 am - 11:45 pm  
Book Now
60  tickets
Add A Review

Send Message

Send mail success

Send mail failed

Please enter input field

reCAPTCHA verification failed. Please try again.

Taxonomies

© 2026 Infinity Travelers. All Rights Reserved.