November
01 Sunday

DEEGAWAPIYA NON AC TOUR

Sun, November 1, 2026 (12:00 am - 11:45 pm)

Description

දීඝවාපිය වන්දනාව 🙏

One Day වන්දනාව with Infinity Travelers

ආයුබෝවන් 🙏

INFINITY TRAVELERS ඔබ වෙනුවෙන් සූදානම් කරන අළුත්ම එක්දින වන්දනා ගමන තමයි මේ! 🌿✨

හැමදාම වගේම,
👉 පරිස්සමට එක්කන් ගිහින්
👉 පරිස්සමට ගෙදර අරන් එන්න
ඔබේ විශ්වාසවන්තම කණ්ඩායම අප සමඟ ඉන්නවා 😍

📅 දිනය – 2026 නොවැම්බර් 01 (ඉරිදා)
💰 මිල – රු. 5,200/- (පුද්ගලයෙකුට)
🚌 ගමන් පහසුකම් – Non AC බස් රථයක්

⏰ පිටත්වීම
• පිළියන්දලින් – 31 රාත්‍රී 11.00
• කොට්ටාව – 31 රාත්‍රී 11.30
ඔයාලට බස් එකට නගින්න පුළුවන් තැන් ගැන වැඩි විස්තර දැනගන්න අපි එක්ක කතා කරන්න.

⏰ ගමන අවසන් කිරීම – ඉදින රාත්‍රී 10.00ට පෙර

📍 ගමන් මාර්ගය
පිළියන්දල – කොට්ටාව – අතුරුගිරිය – ගොඩගම – අවිස්සාවේල්ල – රත්නපුර – අම්පාර (ආපසුත් එම මාර්ගයෙන්ම)

🌄 මෙම ගමනේදී නැරඹීමට යන ස්ථාන
1️⃣ දීඝවාපිය රජමහා විහාරය
2️⃣ බුද්දංගල රජමහා විහාරය
3️⃣ ඉගිනියාගල ජලාශය

සහ තවත් ස්ථාන

🎒 Package එකට ඇතුළත්
✔️ Non Ac ප්‍රවාහන පහසුකම්
✔️ හවස කිරි තේ
✔️ සියලුම ප්‍රවේශපත්
✔️ මූලික ප්‍රථමාධාර
✔️ මගපෙන්වීම

📸 ලංකාව පුරා සංචාරක අත්දැකීම් තියෙන අපේ කණ්ඩායම,
ඔබට ලස්සන මතක + ලස්සන සුන්දර ඇත්දැකීමක් දෙන්න සූදානම් 😍

📞 Seat Reservation
071 424 3816 / 075 716 0514
📧 info.infinitytravelers@gmail.com

💬 WhatsApp Link
https://wa.me/message/K2A7DPYVZ7MKO1

👥 අපේ WhatsApp Group එකට එකතු වෙන්න
https://chat.whatsapp.com/Gct3Tr70eiz8A0u42oxxf1

💳 Advance Payment – රු.3,000/- (පුද්ගලයෙකුට)

🏦 Bank Details
Bank – BOC (Milagiriya)
Name – Infinity Travelers
Account No – 93378190

✔️ Advance payment එකට කලින්
👉 Bus seat map එක අපි එවනවා, කැමති seat එක වෙන් කරගන්න පුළුවන් ❤️

⚠️ ආසන සීමිතයි – පරක්කු වෙන්න එපා! 🤭

✨ තනියම එන්න බය වෙන්න එපා –
👉 ආපහු යද්දි ඔයා යන්නේ යාලුවෝ ගොඩක් එක්ක කියලනම් අපිට sure 😍

ස්තූතියි 🙏

Ticket Information

ADVANCE PAYMENT

රු3,000.00

Selling

FULL PAYMENT

රු5,200.00

Selling

Event Calendar

Sunday, November 1, 2026

12:00 am - 11:45 pm  
Book Now
20  tickets
Add A Review

Send Message

Send mail success

Send mail failed

Please enter input field

reCAPTCHA verification failed. Please try again.

Taxonomies

© 2026 Infinity Travelers. All Rights Reserved.