MANNAR TOUR

Sat, November 1, 2025 - Sun, November 2, 2025 (12:00 am - 11:45 pm)

රු15,000.00 - රු29,900.00
November
01 Saturday

MANNAR TOUR

Sat, November 1, 2025 - Sun, November 2, 2025 (12:00 am - 11:45 pm)

Description

Mannar Tour / මන්නාරම 🔥

යමුද Infinity Travelers අපිත් එක්ක මන්නාරමේ වටයක් 😍
මඩු පල්ලිය වැදලා, Thiruketheeswaram ශිව කෝවිලට ගිහින්, මාතොට රජමහා විහාරයත් වැදලා එමු අපි.
ඉක්මන් කරන්න. ආසන සීමිතයි හොදේ 🙏❤🔥
මන්නාරම / Mannar 😍
දිනය 2025 නොවැම්බර් 01/02
ඔන්න ඉතිං Infinity අපි මේපාර අරගෙන ආවේ ලංකාවේ තවත් එක කෙළවරකම තියෙන සුන්දර පලාතක සංචාරයක්.
ඉන්දියාව ආසන්නයේම තියෙන තලෙයිමන්නාරම දක්වාම අපි මේ ගමනේදී යනවා.
ඇත්තටම ගත්තම දවස් දෙකකින් බලලා ඉවර කරන්න බැරි තරම් දේවල් තියෙන පැත්තක් තමයි මේ.
ඒත් අපිට තියෙන කාලය, ශ්රමය, වියදම එක්ක බලලා දවස් දෙකකින් මේ හැම තැනම වගේ පෙන්නන්න අපි ඔයාලව එක්කන් යන්නයි මේ ලෑස්ති වෙන්නේ.
අපි ගමන පටන් ගන්නේ ඔක්තෝබර් 31 රෑ 12ට කොළඹින්.
මේ ගමනේදී ඔයාලට ලැබෙන විශේෂම දේ තමයි මඩු පල්ලිය වන්දනා කරගන්නත් ඔයාලට මේ ගමනේදී අවස්ථාව ලැබෙනවා. 🙏😍
මේ ගමනට අපිට එක්කන් යන්න පුළුවන් සීමිත පිරිසක් විතරයි. ඒක නිසා ඉක්මන් කරන්න. මුලින් එකතු වෙන අයට තමයි මුලින් අවස්ථාව ලැබෙන්නේ.
පවුල් පිටින්ම, කපල් එකම හරි තනියම හරි ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. 😍 හැබැයි ඔයාලා යනකොට යන්නේ තව යාළුවෝ ගොඩක් එකතු කරගෙන කියලනම් අපිට හොදටම ශුවර් 😍❤
මේ ගමනේදී ඔයාලට අපි දෙනවා
1. කොළඹ කොටුවේ ඉදන් Up & Down Ac Bus Transport (ඔයාලා බස් එකට අපි ගන්න විදිය අපි කතාකරගමු.) කොළඹ ඉන්න අයට ගෙදරින්ම නගින්න පුළුවන්
2. ප්රධාන කෑම වේල් 05
3. තේ වේල් 04ක්
4. Hotel Stay එකක්
5. Beach Night
7. Hotel Facilities (Sharing Basis)
8. Basic First Aid
9. Guiding
නවතින හොටෙලයේ ලින්ක් එක පහලින් දානවා ඔයාලට බලන්න. කියන්නේ එකක් කරන්නේ තව එකක් වගේ නෑනේ අපි ❤
1. Seabreeze Hotel – Mannar
අපි මේ ගමනේදී යන්න බලාපොරොත්තු වෙන තැන් ටිකත් මෙහෙම දාන්නම් මම.
1. Mannar Dutch Fort
2. Baobab Tree
3. Keeri Beach
4. Mannar Bridge
5. Talaimannar Light House
6. Wind Plant
7. Mathota Temple
8. Thiruketheeswaram Kovil
8. National Shrine of our lady Madhu
ඇතුළු තව තැන් ගොඩකට අපි යන්න ලෑස්ති කරලා තියෙනවා.
මේ ගමනේදී වෙන කිසිම හැංගුන වියදමක් නෑ. හැමදේම මේකට එකතු කරලා තමයි තියෙන්නේ.
අපේ මේ ගමනට එක්කෙනෙක්ගෙන් ගන්නේ රු.29,900.00 විතරමයි.
ඔයාලගේ ආසනේ වෙන්කරගන්න රු.15,000.00 යලි නොගෙවන පදනම මත මුදල තැන්පත් කරන්න ඕනේ. ඉතිරි ගාණ එදාට ගෙවන්නත් පුළුවන්.
ශීට් මැප් එකෙන් ඔයාලටම ඔයාලට ඕනේ ශීට් එක වෙන්කරගන්නත් පුළුවන් අපෙන්.
එහෙනම් ඉක්මන් කරන්න. වයස් සීමාවක් නෑ. ඔයාලා ඕනේ කෙනෙක්ට මේකට එකතු වෙන්න පුළුවන්.
එහෙනම් එදාට හම්බවෙමු අපි 😍😍
𝐑𝐄𝐒𝐄𝐑𝐕𝐄 𝐘𝐎𝐔𝐑 𝐒𝐄𝐀𝐓 𝐍𝐎𝐖!!! ⏰
අපේ ගමන් ගැන ඉක්මනට දැනගන්න පහත ගෲප් එකට එකතු වෙන්න.
Adavance Payment 15,000.00 Per seat Reservation
*Official Bank Account details*
Bank – BOC Milagiriya
Name – Infinity Travelers
Account Number – 93378190
Rs.15,000.00 Advance Payment for Per person
Advance Payment එකෙන් පස්සේ ශීට් මැප් එක එවනවා. කැමති තැනකින් ශීට් වෙන් කරගන්න පුළුවන් ❤🙏

Ticket Information

MANNR FULL PAYMENT

රු29,900.00

Selling

MANNR ADVANCE PAYMENT

රු15,000.00

Selling

Event Calendar

Saturday, November 1, 2025 - Sunday, November 2, 2025

12:00 am - 11:45 pm  
Book Now
40  tickets
Add A Review

Send Message

Send mail success

Send mail failed

Please enter input field

reCAPTCHA verification failed. Please try again.

© 2024 Team Lily. All Rights Reserved.