OHIYA TOUR

Sat, October 4, 2025 - Sun, October 5, 2025 (12:00 am - 11:45 pm)

රු15,000.00 - රු27,900.00
October
04 Saturday

OHIYA TOUR

Sat, October 4, 2025 - Sun, October 5, 2025 (12:00 am - 11:45 pm)

Description

Ohiya Devil’s Staircase Tour – Kalupahana to Ohiya Trek + Scenic Highlands Escape!
ඔහිය – යක්ෂයාගේ පඩිපෙල සංචාරය – කලුපහන සිට ඔහිය දක්වා දුෂ්කර මාවතක් හරහා කඳුවැටි සැරිසරණය
🌄✨ It’s Time to Travel! ✨🌄
Explore Sri Lanka’s wildest mountain paths, misty railways, and stunning waterfalls — all in one unforgettable weekend! 🚞🌿
⛰️ශ්රී ලංකාවේ අතිශය ලස්සන කඳුවැටි මාර්ග, තෙමුණු දුම්රිය මාර්ග, සහ කඳුවැටි දියඇලි වල අලංකාරය – එකම සතියන්ත ගමනක් තුළදී!
📅 Tour Dates: 04th & 05th October 2025 (Saturday & Sunday)
📅 සංචාර දිනයන්: 2025 ඔක්තෝබර් 04 සහ 05 (සෙනසුරාදා සහ ඉරිදා)
💰 Tour Price: Rs. 27,900/- per person
💰 මිල: රු. 27,900/- (Non Refundable පෙරගෙවීම: රු. 15,000/-)
🚐 Free Doorstep Pickup (Colombo area)
🚐 නගරය තුළ නිවසින්ම රැගෙන යාම සහ ඒම (කොළඹ අවට)
🏨 Stay: Icy Falls Hotel, Ohiya – Cozy hilltop lodge with mountain views
🏨 නවාතැන්: Icy Falls Hotel හෝටලය, ඔහිය – සුන්දර කඳු මතින් හිරු උදාවෙන දර්ශනයක් සමඟ
📍 Organized by: Infinity Travelers 🇱🇰
📍 සංවිධානය: Infinity Travelers 🇱🇰
🛤️ Hike the Legendary Devil’s Staircase!
🛤️ ප්රසිද්ධ යක්ෂයාගේ පඩිපෙළ මාවත ඔස්සේ ශාන්තව!
A breathtaking off-road adventure through steep mountain trails, hidden tea estates, and cloud forests.
දුශ්කර කඳු මාවත් හරහා, මීදුම් වැසී වනාන්තර හරහා සහ තේ වතුයාය හරහා දුෂ්කර ජීප් මාර්ගයකින් යාමක්!
🕒 Jeep Trail: Kalupahana to Ohiya
🕒 ජීප් මාර්ගය: කලුපහන සිට ඔහිය දක්වා
🌫️ Cliffside views, rare wildlife & true off-grid vibes!
🌫️ අලංකාර කදුකරයක, දුර්ලභ වනජීවී සහ සන්සුන් ගමනක්
🧳 What to Bring / රැගෙන එව යුතු දෑ:
✔ Hiking shoes / සපත්තු
✔ Warm jacket / උණුසුම් ජැකට්
✔ Water bottle / ජල බෝතලය
✔ Camera & Power Bank / කැමරාව සහ බලශක්ති බැංකුව
✔ Personal medication / පුද්ගලික ඖෂධ
 Package Includes / පැකේජය ඇතුළත් දෑ:
✅ 2 Days / 1 Night full tour / සංචාරය දින 2 / රාත්රි 1
✅ Accommodation at Icy Falls Hotel / අයිසි ෆෝල්ස් හෝටලයේ නවාතැන්
✅ All 05 meals – Local buffet with tea/coffee / සියලු ආහාර 05 – තේ / කෝපි ඇතුළත්
✅ A/C transport from Colombo / කොළඹ සිට A/C ප්රවාහනය
✅ Devil’s Staircase Jeep Safari / යක්ශයාගේ පඩිපෙළ ජීප් සංචාරය
✅ Entrance fees & guided experiences / පිවිසුම් ගාස්තු සහ මඟපෙන්වීම
✅ Basic first aid & full safety support / මූලික පළමු උපකාර සහ ආරක්ෂාව
✅ Free doorstep pickup / නොමිලේ ගෙදරින් pickup
🌍 Destinations Covered / නැරඹුම් ස්ථාන:
🌊 Waterfalls & Natural Wonders / දියඇලි සහ ස්වාභාවික සුන්දරත්වය:
Babarakanda Waterfall / බඹරකන්ද දියඇල්ල
Surathali Falls / සුරතලි දියඇල්ල
St. Clair & Devon Falls / සෙන්ට් ක්ලෙයාර් සහ ඩෙවන් දියඇලි
Kalupahana to Ohiya Jeep Trail / කලුපහන-ඔහිය ජීප් මාර්ගය
Ohiya Railway Station / ඔහිය දුම්රිය ස්ථානය
🏞️ Nature & Forests / ස්වාභාවික වනාන්තර:
Horton Plains / හෝර්ටන් තැන්න
Kande Ela Reserve / කන්දේඇල ජලාශය
Jagro Strawberry Shop / ජැග්රෝ ස්ට්රෝබෙරි කඩය
🌄 Main Highlight / ප්රධාන ආකර්ෂණය:
Devil’s Staircase Trail / යක්ශයාගේ පඩිපෙළ මාර්ගය
🔒 Reservations Now Open! / වෙන්කිරීම් දැන් විවෘතයි!
💸 Non Refundable Advance Payment: Rs. 15,000/- only
💳 Card Payments & KOKO Available / කාඩ් ගෙවීම් සහ KOKO පහසුකම්
🏦 Bank Details / බැංකු විස්තර:
Bank: BOC – Milagiriya Branch
Name: Infinity Travelers
Account No: 93378190
📲 Follow Us / අප හා සම්බන්ධ වන්න:Facebook | Instagram | TikTok | WhatsApp📧 Email: info.infinitytravelers@gmail.com
📍 Office: No. 50/1, Siddamulla, Piliyandala, Sri Lanka
📞 Reserve Now / අදම වෙන්කරවා ගන්න:
📱 +94 71 4243 816 | 📱 +94 75 7160 515
🚀 Don’t miss this scenic escape through mountains, mist & waterfalls!
මෙම සුන්දර කඳු හා දියඇලි සංචාරය අමතක නොවන අත්දැකීමක් වනු ඇත – Infinity Travelers සමඟ පමණයි!

Ticket Information

OHIYA FULL PAYMENT

රු27,900.00

Selling

OHIYA ADVANCE PAYMENT

රු15,000.00

Selling

Event Calendar

Saturday, October 4, 2025 - Sunday, October 5, 2025

12:00 am - 11:45 pm  
Book Now
40  tickets
Add A Review

Send Message

Send mail success

Send mail failed

Please enter input field

reCAPTCHA verification failed. Please try again.

© 2024 Team Lily. All Rights Reserved.