KANDY NON AC TOUR
Description
නුවර සංචාරය😍
ආයුබෝවන් 🙏
ඔන්න INFINITY ට්‍රැවලර්ස් අපි 2025 අවුරුද්දේ ඔයාලා වෙනුවෙන් ලෑස්ති කරන දෙවන නුවර වන්දනා ගමන තමයි මේ… 🙏🙏
හැමදාම වගේ අපි ඉන්නවා ඔයාල එක්ක. පරිස්සමට එක්කන් ගිහින් පරිස්සමට එක්කන් ගෙදර එනවා 😍.
එක්කෙනෙක්ගෙන රු.2,900.00 විතරමයි අපි ගන්නේ…
දවස 2025 අගෝස්තු 24
අළුත්ම බස් එකක. සුව පහසුවට එක්කන් යනවා. AC නම් නෙවෙයි හොදද 🤭
අපි පිටත් වෙන්නේ වෙනදා වගේම පිළියන්දල හන්දියෙන්, සිද්දමුල්ල හරහා කොට්ටාවට ගිහින් තමයි අපි ගමන පටන් ගන්නේ. ඔයාලට ඒ පාරේ පහසු තැනකින් බස් එකට එකතු වෙන්න පුළුවන්..
පිළියන්දලින් උදෙ 4.00ට අපි ගමන පටන් ගන්නවා. කොට්ටාවෙන් 4.30ට
ශ්‍රී දළදා මාළිගාව, නෙල්ලිගල, සදහිරු සෑය තමයි අපි වන්දනා කරන්න බලාපොරොත්තු වෙන්නේ… 🙏
මේ ගමනේදි දළදා මාලිගයේ දළදා පූජාව තැන්පත් කරන මොහොතට සම්බන්ද වෙලා ඇති වෙනකං වැදපුදාගන්න අපි වෙලාව ඔයාලට දෙනවා.
උදේ දවල් කෑම ගේන්න ඕනේ. නැත්නම් අපි කෑමට නවත්තන තැන් වලින් ගන්නත් පුළුවන්.
උදේටනම් ජිනදාස තලගුලි හෝටලයේ තමයි
දවල්ට නුවර හෙල බොජුන් හලෙන් කන්න තමයි අපි හිතන් ඉන්නේ.
ලංකාව වටේම අවුරුදු ගාණක සංචාරක පලපුරුදු ඇති අපේ කණ්ඩායම එක්ක, වැදගත් ස්ථාන වල විස්තර දැනගන්න ගමන්, ලස්සන මතක පිරිච්ච ජායාරූප ටිකක් ඔයාලට අරන් දෙන්නත් අපේ කණ්ඩායම ලෑස්ති වෙලා ඉන්නවා. 😍
ඉතිං ඔයාලත් ලෑස්තිද?
දැම්ම _071-4243816 / 075-7160514 කෝල් එකක් දීලා හරි පහල වට්සප් ලින්ක් එකෙන් හරි නෝමල් මැසේජ් එකක් දාලා ඔයාගේ, අම්මා තාත්තගේ, පවුලේ අයගේ යහළු යෙහෙළියන්ගේ ආසනේ වෙන්කරගන්න.
ආසන සීමිත නිසා පරක්කු වෙන්න එපා 🤭
ස්තූතියි 🙏
බුදුසරණයි 🙏❤
𝐑𝐄𝐒𝐄𝐑𝐕𝐄 𝐘𝐎𝐔𝐑 𝐒𝐄𝐀𝐓 𝐍𝐎𝐖!!! ⏰
Please Contact Us for seat Reservation
Mobile : +𝟗𝟒𝟕𝟏 𝟒𝟐𝟒𝟑 𝟖𝟏𝟔 / +𝟗𝟒 𝟕𝟓𝟕𝟏𝟔𝟎𝟓𝟏𝟒
Email: info.infinitytravelers@gmail.com
Whatsup Link : https://wa.me/message/K2A7DPYVZ7MKO1
අපේ ගමන් ගැන ඉක්මනට දැනගන්න පහත ගෲප් එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/Gct3Tr70eiz8A0u42oxxf1
Adavance Payment 1,500.00 Per seat Reservation
New Official Bank Account details
Bank – BOC Milagiriya
Name – Infinity Travelers
Account Number – 93378190
Rs.1,500.00 Advance Payment for Per person
Advance Payment එකට කලින් ශීට් මැප් එක එවනවා. Payment එකෙන් පස්සේ බස් එකේ කැමති තැනකින් ශීට් වෙන් කරගන්න පුළුවන් ❤🙏
Ticket Information
Kandy Ticket
රු2,900.00
Online booking closedEvent Calendar
Sunday, August 24, 2025