ANURADHAPURA NON AC
Description
අනුරාධපුර වන්දනාව 2025🙏🙏
යමුද එහෙනම් හැමදාමත් INFINITY ට්‍රැවලර්ස් අපිත් එක්ක අනුරාධපුරේ වන්දනාවක 🙏
හැමදාම හිත හිත හිටියට බැරි වෙනවා නේද, අම්මා තාත්තව එක්කන් යන්න හිතන් ඉන්නවා නේද.? බය වෙන්න එපා. අපි ඉන්නවා ඔයාල එක්ක. පරිස්සමට එක්කන් ගිහින් පරිස්සමට එක්කන් ගෙදර එනවා 😍.
දිනය – 2025 සැප්තැම්බර් 14
එක්කෙනෙක්ගෙන රු.2,900.00 විතරමයි අපි ගන්නේ…
අළුත්ම බස් එකක. සුව පහසුවට එක්කන් යනවා. (Non Ac)
අපි පිටත් වෙන්නේ පිළියන්දලින්, මාවිත්තර, හොන්නන්තර, කුඩමාදුව හංදිය, සිද්දමුල්ල, පිංහේන හංදිය හරහා කොට්ටාවට ගිහින් කොට්ටාවෙන් අතුරුගිරියට ගිහින් තමයි අපි ගමන පටන් ගන්නේ. ඔයාලට ඒ පාරේ පහසු තැනකින් බස් එකට එකතු වෙන්න පුළුවන්..
ජය ශ්‍රීමහා බෝධිය වැදලා,
රුවන්වැලි මහාසෑය
මිහින්තලේ
අවුකන පිළිමය වැදපුදාගෙන
එන්න තමයි අදහස😍
උදේ දවල් කෑම අරන් එන්න ඕනේ… නැත්නම් මගින් ගන්නත් පුළුවන්. අපි නවත්තන Restaurant එකකින්.
උදේ කෑම දඹුල්ලේ P&S එකෙන්.
දවල් කෑම අපි නවත්තන Restaurant එකෙන් රු.600.00 වගේ Rice & Curry එකක් අරගන්න පුළුවන්…
හවසට කිරි තේකක් බීලා , මහන්සිය නිවාගෙන චුට්ටක් හිනා වෙවී ඉදලා දුක සැප බෙදාගෙන පරිස්සමට ගෙදර එක්කන් එන්න අපි ලෑස්තී 😍
ලංකාව වටේම අවුරුදු ගාණක සංචාරක පලපුරුදු ඇති අපේ කණ්ඩායම එක්ක, වැදගත් ස්ථාන වල විස්තර දැනගන්න ගමන්, ලස්සන මතක පිරිච්ච ජායාරූප ටිකක් ඔයාලට අරන් දෙන්නත් අපේ කණ්ඩායම ලෑස්ති වෙලා ඉන්නවා. 😍
ඉතිං ඔයාලත් ලෑස්තිද?
දැම්ම 071-4243816කෝල් එකක් දීලා හරි 075-7160514 වට්සප් හරි නෝමල් මැසේජ් එකක් දාලා ඔයාගේ, අම්මා තාත්තගේ, පවුලේ අයගේ යහළු යෙහෙළියන්ගේ ආසනේ වෙන්කරගන්න.
ආසන සීමිත නිසා පරක්කු වෙන්න එපා 🤭
ස්තූතියි 🙏
බුදුසරණයි 🙏❤
𝐑𝐄𝐒𝐄𝐑𝐕𝐄 𝐘𝐎𝐔𝐑 𝐒𝐄𝐀𝐓 𝐍𝐎𝐖!!! ⏰
අපේ ගමන් ගැන ඉක්මනට දැනගන්න පහත ගෲප් එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/CoeVIZpA3TiBERqq8Dyec8
Adavance Payment 1,000.00 Per seat Reservation
Bank Account Details
Official Bank Account details
Bank – BOC Milagiriya
Name – Infinity Travelers
Account Number – 93378190
Credit card / Debit Card / KOKO Payment Available.
Rs.1,000.00 Advance Payment for Per person
Advance Payment එකෙන් පස්සේ ශීට් මැප් එක එවනවා. කැමති තැනකින් ශීට් වෙන් කරගන්න පුළුවන් ❤🙏
𝐑𝐄𝐒𝐄𝐑𝐕𝐄 𝐘𝐎𝐔𝐑 𝐒𝐄𝐀𝐓 𝐍𝐎𝐖!!! ⏰
Please Contact Us for seat Reservation
Mobile : +𝟗𝟒𝟕𝟏 𝟒𝟐𝟒𝟑 𝟖𝟏𝟔 / +𝟗𝟒 𝟕𝟓𝟕𝟏𝟔𝟎𝟓𝟏𝟒
Email: info.infinitytravelers@gmail.com
Whatsup Link : https://wa.me/message/K2A7DPYVZ7MKO1
Ticket Information
ANURADHAPURA FULL PAYMENT
රු2,900.00
Online booking closedANURADHAPURA ADVANCE PAYMENT
රු1,000.00
Online booking closedEvent Calendar
Sunday, September 14, 2025